Q. කාමශෝභන ක්‍රියා සිත් උපදින්නේ රහතන් වහන්සේලා කුසල ක්‍රියා කරනවිටදී ය. එහෙත් එහිදී උන්වහන්සේලාට ඥාන විප්ප්‍රයුක්ත සිත් පහළ වන්නේ කෙසේද?
Q. ක්‍රියා සිත් රහතන් වහන්සේ ට පහල වේ… එසේ නම් ඥාණ විප්පයුත්ත සිතක් කෝමද පහල වෙන්නේ?
A / R. (අවසරයි!) රහතන් වහන්සේලාගේ සකල කෙලෙස් ප්‍රහීන වුණාට, සවාසනා (සසර පුරුදු) ප්‍රහීන වෙලා නෑනි අපෙ හාමුදුරුවනේ, ඉතිං උන් වහන්සේලාගේ සසර පුරුදු හෝ මේ භවයේ පුරුදු අනුව සිතෙන කියවෙන කෙරෙන අවස්ථාවලදී පහළ වෙන්නෙ ඥාණ විප්පයුත්ත සිත්. මේ බව "අභිධර්මාර්ථ ප්‍රදීපිකා" තුළ කෙටියෙන් දක්වා තිබෙනවා. (තෙරුවන් සරණයි!!!)

S / T. https://tipitaka.lk/library/22 - 66 පිටුව.