898. මොළය හා මනස සම්බන්ධයි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අපවත් වී වදාල මැලේසියාවෙ සහ සිංගප්පූරුවේ හිටපු සංඝනායක ආචාර්‍ය කිරින්දේ ශ්‍රී ධම්මානන්ද හිමි වරක් දේශනා කලා මතකයි, මනෝ වින්‍යානය පහල වෙන්නෙ මොලය සහ හදවත එකිනෙක වැඩ කිරීමෙන් යනුවෙන්. මා අසා ඇත්තේ වස්තුප්‍රසාදය ඇසුරෙන් භවාංග සිත ඇතිවෙමින් නැතිවෙන බවයි. කරූණාවෙන් පහදා දෙන්න...


A. ඔබ අසා ඇති අයුරු ද නිවැරදි ය - උන්වහන්සේගේ දේශනය ද නිවැරදි විය හැක. උන්වහන්සේගේ දේශනය හෝ වෙනත් තැනකින් මා අසා නැතත්, මා ද එය “පෞද්ගලිකව ම” පිළිගන්නා බව කලකට ඉහත දී සඳහන් කළා මතකය.

S. “{(මාගේ පෞද්ගලික අදහස නම්) ‘සිත’ නිතර ම පාහේ / අවශ්‍ය වූ විට ‘මොළය’ හා සමමුහුර්ත (එකවිට) අන්තර් සබඳතා(වයක්) [synchronizing/synchronized interaction(s)] පවත්වන බව යි.}”

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll