Q. අපවත් වී වදාල මැලේසියාවෙ සහ සිංගප්පූරුවේ හිටපු සංඝනායක ආචාර්‍ය කිරින්දේ ශ්‍රී ධම්මානන්ද හිමි වරක් දේශනා කලා මතකයි, මනෝ වින්‍යානය පහල වෙන්නෙ මොලය සහ හදවත එකිනෙක වැඩ කිරීමෙන් යනුවෙන්. මා අසා ඇත්තේ වස්තුප්‍රසාදය ඇසුරෙන් භවාංග සිත ඇතිවෙමින් නැතිවෙන බවයි. කරූණාවෙන් පහදා දෙන්න...
A. ඔබ අසා ඇති අයුරු ද නිවැරදි ය - උන්වහන්සේගේ දේශනය ද නිවැරදි විය හැක. උන්වහන්සේගේ දේශනය හෝ වෙනත් තැනකින් මා අසා නැතත්, මා ද එය “පෞද්ගලිකව ම” පිළිගන්නා බව කලකට ඉහත දී සඳහන් කළා මතකය.
S. “{(මාගේ පෞද්ගලික අදහස නම්) ‘සිත’ නිතර ම පාහේ / අවශ්‍ය වූ විට ‘මොළය’ හා සමමුහුර්ත (එකවිට) අන්තර් සබඳතා(වයක්) [synchronizing/synchronized interaction(s)] පවත්වන බව යි.}”