Q. චින්තනයෙන් ඔබ්බෙහි තිබෙන්නේ / පවතින්නේ කුමක් ද?
A. චින්තනයෙන් එහා ඇත්තේ “ධර්මානුධර්ම ප්‍රතිපදාව” යි; එබැවින් හැමවිටම “ධර්මය” හා සසදා බලා, “ධර්මය”ට එකඟ/ගැලපෙන/සමාන්තර ගමනක යෙදෙන්න.
[මෙයට “පිරිසිදු ධර්ම ඥානය” බෙහෙවින් ඉවහල් වනු ඇත; එබැවින් “ත්‍රිපිටකය” (ත්‍රිපිටක පොත් වහන්සේ) ගුරු-තැන්හි/මුල් තැන්හි/ප්‍රමුඛව තබා ගන්න - සංඝ රත්නය විසින් දේශිත/ලිඛිත/දේශනා කරනු ලබන ආදී “ධර්මය” නොසලකා හැරිය යුතු බවක් මින් කිසිසේත් අදහස් නොකෙරේ.]