491. ධ්‍යාන නැත්නම් මාර්ග-ඵලත් නැත් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සතර ද්‍යාන යන්ට සමවැදීමෙන් තොරව මාර්ගඑල ලබාගැනීම කල හැකිදැයි කරුණාවෙන් පහදාදෙන්න.

A / R. “ධ්‍යාන නො ලැබූවන්ට උපදනා ලෝකෝත්තර සිත් සෑම කල්හි ම ප්‍ර‍ථම ධ්‍යානයෙන් යුක්ත ව උපදී. ධ්‍යාන ලැබූවන්ගේ ලෝකෝත්තර සිත් ප්‍ර‍ථමාදි ධ්‍යාන පසින් යුක්ත විය හැකි ය.”

{https://legacy.suttacentral.net/si/sn22.55
https://legacy.suttacentral.net/si/mn106?}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll