64. සංසර්ගය නැතිවත් බිත්තර ඇතිවෙනව ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සංසර්ගය නැතිවත් බිත්තර ඇතිවෙනව ද?

A. කිකිළියන්ගේ ගැබ් ගැනීම සුළගින් සිදුවිය හැක; පැටවුන් බිහිවීමට අදාළ පරිසරය (හේතු) ඇති ඕනෑම බිත්තරයකින් පැටවුන් ඇතිවිය හැක.

වැඩිදුර: මිලින්ද ප්‍රශ්නය - ගර්භාවක්‍රාන්ති ප්‍රශ්නය - පිටු 147-158.
http://www.mediafire.com/.../nlynrl.../Milinda_Prashnaya.pdf

(මෙය “නාගසේන” කියන රහතන්වහන්සේ දේශනා කරන ලද්දක්. http://pitaka.lk/561211/cs “... කුක්කුටානං, මහාරාජ, වාතෙන ගබ්භාවක්කන්ති හොති.” ...)

Q. How can a chicken egg be fertilized by wind? Pls don't say stupid things.

A. http://www.buddhanet.net/pdf_file/milinda.pdf (Page - 83)
Not only in Milinda Pagnha by Ven. Nagasena Thera, even Medieval Philosophers believed that. (Forget about the latter, the former was An Arahant and THAT’S ALL!)

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll