833. පුරාණ තෙරුන් පළමු ධර්ම සංගායනාව ප්‍රතික්ෂේප කළා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මහා කාෂ්‍යප මහරහතන් වහන්සේලා කරන ලද පළමු ධර්ම සංගායනාව "පුරාණ හිමි" නම් රහතන් වහන්සේ එය පිළිගැනීම මැලිවී ඇත.

ඊට හේතු කවරේද ..?.
එ ගැන පැහැදිලි කිරීමක් කරනු මැනවි....?

A. "පුරාණ හිමි" රහතන්වහන්සේනමක් ද යන්න මුලින් ම සාක්‍ෂි සහිතව සොයා ගත යුතුය.

"පුරාණ හිමි" පළමු ධර්ම සංගායනාව ප්‍රතික්ෂේප කළ බව ඇතැම් පාර්ශව ද ප්‍රතික්ෂේප නොකළ බව ඇතැම් පාර්ශව ද සඳහන් කොට ඇත.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll