Q. විශ්ව / ලෝක සම්භවය පිළිබඳ සඳහන් කොහෙ ද?
A. සත්තසුරියුග්ගමන සූත්‍රය - අග්ගඤ්ඤ සූත්‍රය - කාසිකොසල සූත්‍රය - සහස්ස ලොකධාතු විඤ්ඤාපන සූත්‍රය ...
අනමතග්ග සංයුත්තය ...
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසී තණ්හාවෙන් බැඳී ගමන් කරන්නාවූ සැරිසරන්නාවූ සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග (කෙළවර) ඇත්තේය. පූර්ව කෙළවරක් නොපෙනෙන්නේය."