268. රහතන්වහන්සේලාත් අසිහියෙන් සිටින සේක ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. රහතන්වහන්සේ නමක් ලිස්සලා වැටීමක් වගේ දේකින් හිස කොහේ හරි තදින් වැදුනොත් සිහි විකල් වෙන බැරිද? පරණ මතකයන් සේරම අමතක වෙන්නත් බැරිද?

A / R. "අසම්මොහ ප්‍ර‍ශ්නය
“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, රහතන් වහන්සේගේ සිහි මුළා වීමෙක් ඇද්ද?” යි විචාළෝ ය. “මහරජානෙනි, රහතන් වහන්සේලා පහ වූ සතිසම්මොස ඇතිසේක්ලා ය. රහතන් වහන්සේලාගේ සිහි මුළා වීමෙක් නැතැ” යි වදාළසේක." ...

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll