Q. පටිච්ච සමුප්පාදය තුල සංඛාර පිලිබඳව ගැටලු කිහිපයක් මතුව තිබෙනවා.. හැකි අයෙක් කරුනාවෙන් මීට පිළිතුරු දෙන ලෙස ඉල්ලා සිටිමි.... මෙහි සංඛාර යනු කාය වචී හා චිත්ත සංඛාරයි... කාය ස්ංඛාර තුලින් කය ක්‍රියාත්මක වෙනවා... වචී සංඛාර තුලින් වචනය ක්‍රියාත්මක වෙනවා... චිත්ත සංඛාර තුලින් මනස ක්‍රියාත්මක වෙනවා.. මම හරිද?? එතකොට මේකට කුසල් අකුසල් සම්බන්ඳයක් තියනවද??
A. පිළිතුර සඳහා යොමුකොට ඇති සබැඳි (Links) ක්‍රියා නොකරන බැවින් අනාගතයේ දී පිළිතුරක් බලාපොරොත්තු වෙන්න.
A. පිළිතුර සඳහා යොමුකොට ඇති සබැඳි (Links) ක්‍රියා නොකරන බැවින් අනාගතයේ දී පිළිතුරක් බලාපොරොත්තු වෙන්න.