82. සංඛාර - කුසල් අකුසල්?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. පටිච්ච සමුප්පාදය තුල සංඛාර පිලිබඳව ගැටලු කිහිපයක් මතුව තිබෙනවා.. හැකි අයෙක් කරුනාවෙන් මීට පිළිතුරු දෙන ලෙස ඉල්ලා සිටිමි.... මෙහි සංඛාර යනු කාය වචී හා චිත්ත සංඛාරයි... කාය ස්ංඛාර තුලින් කය ක්‍රියාත්මක වෙනවා... වචී සංඛාර තුලින් වචනය ක්‍රියාත්මක වෙනවා... චිත්ත සංඛාර තුලින් මනස ක්‍රියාත්මක වෙනවා.. මම හරිද?? එතකොට මේකට කුසල් අකුසල් සම්බන්ඳයක් තියනවද??

A. පිළිතුර සඳහා යොමුකොට ඇති සබැඳි (Links) ක්‍රියා නොකරන බැවින් අනාගතයේ දී පිළිතුරක් බලාපොරොත්තු වෙන්න.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll