931. විශ්වයේ කුඩාම දේ කුමක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අවසරයි! භාහිරය තුල පවතින්නා වූ යකඩ වීදුරු වැනි ඝන ද්‍රවයයන්ගේ රූප කලාප ක්ෂන 51 කින් බිදි බිදි යලි උපදිනවාද? එසෙ වෙනවා නම් ඒවා නැවත් උපදිනු ලබන්නේ කුමන ශක්තියකින්ද?

A. 1. 51වන ක්ෂණයේ දී සෑම රූප කලාපයක් ම බිඳී යයි.

2. නැවත රූප කලාප උපදිනු ලබන්නේ, තේජෝ ධාතුව නමැති ශක්තියෙන්.

[3. (පඨවි - ආපෝ - තේජෝ - වායෝ) සතර මහා භූතයෝ යනු, ශක්තීන් ම මිස භෞතික (ද්‍රව්‍යමය) දේවල් නොවේ - එම ශක්තීන් නිසා ම “රූප කලාපය” නැමති “ලොව/විශ්වයේ ඇති කුඩා ම” භෞතික (ද්‍රව්‍යමය) දේ (Quark?) ඇති වේ.]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll