Q. අවසරයි! භාහිරය තුල පවතින්නා වූ යකඩ වීදුරු වැනි ඝන ද්‍රවයයන්ගේ රූප කලාප ක්ෂන 51 කින් බිදි බිදි යලි උපදිනවාද? එසෙ වෙනවා නම් ඒවා නැවත් උපදිනු ලබන්නේ කුමන ශක්තියකින්ද?
A. 1. 51වන ක්ෂණයේ දී සෑම රූප කලාපයක් ම බිඳී යයි.
2. නැවත රූප කලාප උපදිනු ලබන්නේ, තේජෝ ධාතුව නමැති ශක්තියෙන්.
[3. (පඨවි - ආපෝ - තේජෝ - වායෝ) සතර මහා භූතයෝ යනු, ශක්තීන් ම මිස භෞතික (ද්‍රව්‍යමය) දේවල් නොවේ - එම ශක්තීන් නිසා ම “රූප කලාපය” නැමති “ලොව/විශ්වයේ ඇති කුඩා ම” භෞතික (ද්‍රව්‍යමය) දේ (Quark?) ඇති වේ.]