456. කාමාවචර ධර්ම ම අරමුණු කරන සිත්?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. කාමාවචර ධර්ම අරමුනු කරන සිත් 25 මොනාද ?
(උ.ගැ. අභිධර්ම මාර්ගය, ආරම්මන සංග්‍රහය)

A / R. අභිධර්මාර්ථ ප්‍රදීපිකා 1

නියත කාමාවචර අරමුණු ඇති සිත්;

අහේතුක අකුසල විපාක සිත් - 07
අහේතුක කුසල විපාක සිත් - 08
පඤ්චද්වාරාවර්ජනය - 01
හසිතුප්පාදය - 01
මහා විපාක සිත් - 08

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll