Q. "කෙලෙස්" යන වචනය සදහා නිර්වචනයක් සරලව ඇති තැනකින් පහදා දෙන්න
A / R. “සිත කිලිටි කරන නරක් කරන තවන අකුශල පාක්ෂික චෛතසික ධර්මයෝ කිලේස නම් වෙති. කෙලෙස්, ක්ලේශ යන මේවා ද ඒවාට කියන නම් ය.” - http://pitaka.lk/books/rc/Keles_Ekdahas_Pansiyaya.htm