Q. ඇස් ඇරගෙන ඉන්න විට (ඉදිරියේ ඇති වස්තුවක් ආකාරයෙන් පහල වෙන) චක්ඛු විඥාණය සමග ඉපදී නිරුද්ධ වන නාම රූපයත්, ඉන් පසු ඇස් වසාගත් විට එම වස්තුවම ආකාරයෙන් මනෝ විඥාණය සමග ඉපදී නිරුද්ධ වන නාම රූපයත් අතර වෙනස කුමක්ද?
A. [වර්තමාන රූප හා අතීත රූප (පඤ්චද්වාර වීථි - මනෝද්වාර වීථි); සසම්භාර පඨවි හා ආරම්මණ පඨවි ආදිය (මූල පරියාය සූත්‍ර අටුවාව/ටීකාව) අනුව යමින් මේ ප්‍රශ්නයට පිළිතුරක් ලබාගත හැකි බව පෙනේ.]