511. සසම්භාර පඨවි හා ආරම්මණ පඨවි?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ඇස් ඇරගෙන ඉන්න විට (ඉදිරියේ ඇති වස්තුවක් ආකාරයෙන් පහල වෙන) චක්ඛු විඥාණය සමග ඉපදී නිරුද්ධ වන නාම රූපයත්, ඉන් පසු ඇස් වසාගත් විට එම වස්තුවම ආකාරයෙන් මනෝ විඥාණය සමග ඉපදී නිරුද්ධ වන නාම රූපයත් අතර වෙනස කුමක්ද?

A. [වර්තමාන රූප හා අතීත රූප (පඤ්චද්වාර වීථි - මනෝද්වාර වීථි); සසම්භාර පඨවි හා ආරම්මණ පඨවි ආදිය (මූල පරියාය සූත්‍ර අටුවාව/ටීකාව) අනුව යමින් මේ ප්‍රශ්නයට පිළිතුරක් ලබාගත හැකි බව පෙනේ.]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll