Q. 1) මහාමේරු පර්වතය මේ පොලොව මත වේ ද?
2) එය වටා දිව්‍ය ලෝක 6 පිහිටා ඇතිබව අසා ඇත එය ඇත්තද ?
3) චාතුම්මහාරාජිකයේ උතුරුකුරු දිවයින පිහිටා ඇති බව සමහරු කියන අතර තව සමහරු එය හිමාලයේ පිහිටා ඇති බව කියයි ඉන් ඇත්ත කුමක්ද ?
A / R. 1) “… මහණෙනි, මේරු පර්‍වත රාජයා දිගින් යොදුන් අසූ සාර දහසෙකි. පළලින් යොදුන් අසූ සාර දහසෙකි. යොදුන් අසූසාර දහසක් මුහුදෙහි ගිලී සිටියේය. යොදුන් අසූසාර දහසක් මුහුදින් උඩට නැගී සිටියේය.” http://pitaka.lk/32162/cs,aps
A. http://pitaka.lk/16160/cs,aps
http://pitaka.lk/16140/cs,aps
http://pitaka.lk/18137/cs,aps
http://pitaka.lk/18141/cs,aps
http://pitaka.lk/52240/172/cs,aps …
http://pitaka.lk/252160/cs,aps
http://pitaka.lk/17181/281/cs,aps
http://pitaka.lk/34121/cs,aps …
(https://en.wikipedia.org/wiki/Mount_Meru
https://en.wikipedia.org/wiki/Uttarakuru)
A / R. 2) "කාම සුගති භූමි
මනුෂ්‍ය භූමිය, චාතුර්මහාරාජිකය, තාවතිංසය, යාමය, තුෂිතය, නිර්මාණරතිය, පරනිර්මිතවශවර්තය කියා කාම සුගති භූමි සතෙකි. අපාය භූමි සතර ය, මිනිස් ලොව, දිව්‍යලෝක සය ය යන මේ භූමි එකොළොස කාමාවචර භූමිහූ ය."
A / R. "මිනිස් ලොව පටන් කාම සුගති භූමි එකිනෙකට උඩින් පිළිවෙළින් පිහිටා තිබේ. පරනිර්මිත වශවර්තියට උඩින් ප්‍රථම ධ්‍යාන භූමි තුන එක් තලයක පිහිටා තිබේ. ඒවාට උඩින් ද්විතීය ධ්‍යාන භූමි තුන එක් තලයක ද, ඒවාට උඩින් තෘතීය ධ්‍යාන භූමි තුන එක් තලයක ද, ඒවාට උඩින් වේහප්ඵල, අසංඥ සත්ත්ව යන චතුර්ථ ධ්‍යාන භූමි දෙක එක් තලයක ද පිහිටා ඇත්තේ ය. එවායින් මතුයෙහි ශුද්ධාවාස භූමි පස එකිනෙකට උඩින් පිහිටා තිබේ. ඒවාට උඩින් අරූප භූමි සතර පිළිවෙළින් පිහිටා තිබේ."
3) උතුරුකුරු දිවයින.