Q. උතුම් ම පින (පුණ්‍යක්‍රියාව / කුසලය) "අනිත්‍ය සංඥාව වැඩීම" ද?
A. "... යමෙක් අසුරු සණක් ගසන පමණ කාලයකුදු අනිත්‍ය සංඥාව වඩන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේයයි වදාළ සේක."
("... යො ච අච්ඡරාසඞ්ඝාතමත්තම්පි අනිච්චසඤ්ඤං භාවෙය්‍ය, ඉදං තතො මහප්ඵලතර’’න්ති.")
https://pitaka.lk/main?n=341110
{වෙලාමසුත්තවණ්ණනා = අනිච්චසඤ්ඤන්ති මග්ගස්ස අනන්තරපච්චයභාවෙන සිඛාපත්තබලවවිපස්සනං. - https://tipitaka.app/?a=ii1-21-si
[අනිච්චසඤ්ඤං භාවෙතීති පඤ්චන්නං උපාදානක්ඛන්ධානං උදයබ්බයඤ්ඤථත්තපරිග්ගාහිකං පඤ්චසු ඛන්ධෙසු අනිච්චන්ති උප්පජ්ජනකසඤ්ඤං භාවෙති. - https://tipitaka.app/?a=ia18-95-si
අනිච්චසඤ්ඤන්ති අනිච්චානුපස්සනාය සහජාතසඤ්ඤං. - https://tipitaka.app/?a=gb1-53-si
අනිච්චසඤ්ඤන්ති එත්ථ අනිච්චං ඛන්ධපඤ්චකංඋප්පාදවයඤ්ඤථත්තභාවතො, හුත්වා අභාවතො වා, තස්මිං අනිච්චෙ ඛන්ධපඤ්චකෙ අනිච්චන්ති උප්පජ්ජමානාඅනිච්චලක්ඛණපරිග්ගාහිකා සඤ්ඤා අනිච්චසඤ්ඤා. - https://tipitaka.app/?a=na18-126-si]}
"එහි අනිත්‍යසංඥා කවර යත් : "සියලු සංස්කාරයෝ උත්පාදනය හා විනාශය ස්වභාව කොට ඇත්තාහ'යි යම් සංඥාවක් සංජානනාකාරයෙක් නිශ්චය කිරීමෙක් ගැනීමෙක් වේ ද මේ අනිත්‍යසංඥා යි. එහි නිෂ්‍යන්ද (ඵලය) කවරැ : අනිත්‍යසංඥාව වැඩූ කල්හි බහුලීකෘත කල්හි අටලෝදහම්හි සිත නො බැඳෙයි. නො සිටී නො පිහිටයි. උපෙක්ෂාව හෝ ප්‍රතිකූලභාවය හෝ පිහිටයි. මේ ඒ අනිත්‍ය සංඥාවගේ නිෂ්‍යන්ද යි."