Q. මිලින්ද ප්‍රශ්ණයේ සදහන් ආකාරයට,නාගසේන මහ රහතන් වහන්සේ පහලවීමට පෙර මිලිදු රජ නොයෙක් රහතන් වහන්සේලා හමුවටද පැමින නොයෙක් ප්‍රශ්න විචාරා ඇත .
සියලු ධර්මයන් අවබෝධ කලා වු ඒ රහතන් වහන්සේල මිලිදු රජ විමසූ ප්‍රශ්වලට පිලිතුරු ලබා නොදුන්නේ ඇයි?
A / R. එය/එහි එක්තරා (ප්‍රාර්ථනාවකට අදාළ) සාංසාරික කථා පුවතක් ද වේ. (“මිලින්ද ප්‍රශ්නය” මුල සිට ම කියවන්න.)
(http://thripitaka.org/view/other/milinda1970
http://www.ogatharana.org/bookDownCounter.php?booknumber=33)
T. රහතන්වහන්සේලාගේ ප්‍රඥාවේ ප්‍රභේද; සිව් පිළිසිඹියාපත් රහතන්වහන්සේලා.