215. රහතන්වහන්සේලාටත් බැරි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මිලින්ද ප්‍රශ්ණයේ සදහන් ආකාරයට,නාගසේන මහ රහතන් වහන්සේ පහලවීමට පෙර මිලිදු රජ නොයෙක් රහතන් වහන්සේලා හමුවටද පැමින නොයෙක් ප්‍රශ්න විචාරා ඇත .
සියලු ධර්මයන් අවබෝධ කලා වු ඒ රහතන් වහන්සේල මිලිදු රජ විමසූ ප්‍රශ්වලට පිලිතුරු ලබා නොදුන්නේ ඇයි?

A / R. එය/එහි එක්තරා (ප්‍රාර්ථනාවකට අදාළ) සාංසාරික කථා පුවතක් ද වේ. (“මිලින්ද ප්‍රශ්නය” මුල සිට ම කියවන්න.)
(http://thripitaka.org/view/other/milinda1970
http://www.ogatharana.org/bookDownCounter.php?booknumber=33)

T. රහතන්වහන්සේලාගේ ප්‍රඥාවේ ප්‍රභේද; සිව් පිළිසිඹියාපත් රහතන්වහන්සේලා.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll