Q. "උපදි තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙන්නෙ" යන්න ධර්මානුකූලව පැහැදිළිකරදෙන්න පුලුවන්ද?
A / R. “... 3. “උපධි හේතුවෙන් දුක් හටගනිත්,” යන්නෙහි උපධීහු දශයක්වෙත්. තෘෂ්ණා උපධි, කෙලෙස් උපධි, කර්ම උපධි, දුශ්චරිත උපධි, ආහාර උපධි, සතර උපාදින්නක ධාතු උපධි, ආධ්‍යාත්මික ආයතන සයේ උපධිය, සයවැදෑරුම් විඤ්ඤාණයන්ගෙන් ඇතිවූ කායොපධිය, සියලු දුක දුක්ඛාර්ථයෙන් උපධිය, මේ දශ උපධියයි කියත්. ‘දුක්’ යනු ජාතිදුක, ජරාදුක, ව්‍යාධිදුක, මරණදුක, ශොක පරිදෙව (වැළපීම) කායික දුක, දොම්නස, දැඩි ආයාස දුක, දෘෂ්ටි ව්‍යසන දුක යනුයි යම් ධර්මයන්ගේ මුලපටන් ඇතිවීම පෙණේද, අස්තයට යාම් වශයෙන් නිරොධය පෙණේද, කර්මය හා මිශ්‍රවූ විපාකයක්වේද, මේ දුක්යයි කියත්. මේ දුක් උපධි (කෙලෙස්) නිදානකොට ඇත්තෝවෙති. උපධි (කෙලෙස්) හෙතුකොට ඇත්තෝවෙති. උපධි ප්‍රත්‍යයකොට ඇත්තෝවෙති. උපධි කාරණකොට ඇත්තෝවෙත්. ඇතිවෙත්, හටගනිත්, පහළ වෙත්. දුක් උපධි නිදානකොට පහළවෙත්. ...”
R. "උපධි විවේකය කවරේද? ක්ලෙශයෝද, ස්කන්ධයෝද, අභිසංස්කාරයෝද උපධියයි කියත්. අමෘතවූ නිර්වාණයට උපධි විවේකයයි කියයි. යමෙක් සියලු සංස්කාරයන් සංසිඳවූයේ සියලු කෙළෙස් නැතිකළේද තෘෂ්ණා ක්ෂයවූයේද නොඇලීම් ඇතිවූයේද බැඳුම් නැතිවූයේද එය නිවණයි. මේ උපධි විවේකයයි නෛෂ්කාම්‍යයෙහි ඇළුනාවුන්ට ශරීරාශා ඈත්කළවුන්ට කාය විවේකයද පිරිසිදු සිත් ඇත්තන්ට අතිශය පීරිසිදු බවට පැමිණියවුන්ට චිත්ත විවේකයද සංස්කාරයන්ගෙන් මිදුන පුද්ගලයින්ට කෙලෙස් නැතියවුන්ට උපධි විවේකයදවේ."
Q / A. “... ක්ලේශයෝද ස්කන්ධයෝද අභිසංස්කාරයෝද උපධියයි කියත් ...” - https://suttacentral.net/si/mnd7
“උපධි හේතුවෙන් දුක් හටගනිත්,” යන්නෙහි උපධීහු දශයක්වෙත්. තෘෂ්ණා උපධි, කෙලෙස් උපධි, කර්ම උපධි, දුශ්චරිත උපධි, ආහාර උපධි, සතර උපාදින්නක ධාතු උපධි, ආධ්‍යාත්මික ආයතන සයේ උපධිය, සයවැදෑරුම් විඤ්ඤාණයන්ගෙන් ඇතිවූ කායොපධිය, සියලු දුක දුක්ඛාර්ථයෙන් උපධිය, මේ දශ උපධියයි කියත් ‘දුක්’ යනු ජාතිදුක, ජරාදුක, ව්‍යාධිදුක, මරණදුක, ශොක පරිදෙව (වැළපීම) කායික දුක, දොම්නස, දැඩි ආයාස දුක, දෘෂ්ටි ව්‍යසන දුක යනුයි යම් ධර්මයන්ගේ මුලපටන් ඇතිවීම පෙණේද, අස්තයට යාම් වශයෙන් නිරොධය පෙණේද, කර්මය හා මිශ්‍රවූ විපාකයක්වේද, මේ දුක්යයි කියත්. මේ දුක් උපධි (කෙලෙස්) නිදානකොට ඇත්තෝවෙති. උපධි (කෙලෙස්) හෙතුකොට ඇත්තෝවෙති. උපධි ප්‍රත්‍යයකොට ඇත්තෝවෙති. උපධි කාරණකොට ඇත්තෝවෙත්. ඇතිවෙත්, හටගනිත්, පහළ වෙත්. දුක් උපධි නිදානකොට පහළවෙත්.” - http://pitaka.lk/53114/19/cs,aps
{“තණ්‌හූපධීති තණ්‌හා එව තණ්‌හූපධි. සස්‌සතුච්‌ඡෙදදිට්‌ඨි එව දිට්‌ඨූපධි. රාගාදිකිලෙසා එව කිලෙසූපධි. පුඤ්‌ඤාදිකම්‌මානි එව කම්‌මූපධි. තිවිධදුච්‌චරිතානියෙව දුච්‌චරිතූපධි. කබළීකාරාදයො ආහාරා එව ආහාරූපධි. දොසපටිඝො එව පටිඝූපධි. කම්‌මසමුට්‌ඨානා කම්‌මෙනෙව ගහිතා පථවාදයො චතස්‌සො ධාතුයොව චතස්‌සො උපාදින්‌නධාතුයො උපධී. චක්‌ඛාදිඡඅජ්‌ඣත්‌තිකානි ආයතනානි එව ඡ අජ්‌ඣත්‌තිකානි ආයතනානි උපධී. චක්‌ඛුවිඤ්‌ඤාණාදිඡවිඤ්‌ඤාණකායාව ඡ විඤ්‌ඤාණකායා උපධී. සබ්‌බම්‌පි දුක්‌ඛං දුක්‌ඛමනට්‌ඨෙනාති සබ්‌බතෙභූමකං දුක්‌ඛං දුස්‌සහනට්‌ඨෙන උපධි.”}
[“උපධි දුක්‌ඛස්‌ස මූලන්‌ති එත්‌ථ පඤ්‌ච ඛන්‌ධා උපධි නාම. තං දුක්‌ඛස්‌ස මූලන්‌ති ඉති විදිත්‌වා කිලෙසුපධිනා නිරුපධි හොති, නිග්‌ගහණො නිතණ්‌හොති අත්‌ථො. උපධිසඞ්‌ඛයෙ විමුත්‌තොති තණ්‌හක්‌ඛයෙ නිබ්‌බානෙ ආරම්‌මණතො විමුත්‌තො”.]