Q. විභංග ප්‍රකරණයේ සඳහන් එක චිත්තක්ෂණික පටිච්ච සමුප්පාදය තුල සළායතනය හා ෂඩායතනය අතර වෙනස කුමක්ද?
A / R. "සළායතනවිභඞ‍්ගං වො භික‍්ඛවෙ, දෙසිස‍්සාමි. තං සුණාථ සාධුකං මනසි කරොථ. භාසිස‍්සාමීති.
A / R. "සළායතනවිභඞ‍්ගං වො භික‍්ඛවෙ, දෙසිස‍්සාමි. තං සුණාථ සාධුකං මනසි කරොථ. භාසිස‍්සාමීති.
‘මහණෙනි, තොපට ෂඩායතනවිභාගය දෙසමි. ඒ අසව, මනාකොට මෙනෙහි කරව, කියමි’ යි වදාළෝ. ....
ඡ අජ‍්ඣත‍්තිකානි ආයතනානි වෙදිතබ‍්බානීති ඉති ඛො පනෙතං වුත‍්තං, කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: චක‍්ඛායතනං සොතායතනං ඝානායතනං ජිව‍්හායතනං කායායතනං මනායතනං. ඡ අජ‍්ඣත‍්තිකානි ආයතනානි වෙදිතබ‍්බානීති ඉති යං තං වුත‍්තං, ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.
‘සවැදෑරුම් අධ්‍යාත්මික ආයතනයෝ දතයුත්තාහ’ යි මෙසේ තෙල බසෙක් කියන ලද ද, තෙල කුමක් සඳහා කියන ලද යැ යත්: චක්ෂුරායතන යැ, ශ්‍රොත්‍රායතන යැ, ඝ්‍රාණායතන යැ, ජිහ්වායතන යැ, කායායතන යැ, මනායතන යි. ‘සවැදෑරුම් අධ්‍යාත්මික ආයතනයෝ දතයුත්තාහ’ යි මෙසෙයින් යම් බසෙක් කියන ලද ද, තෙල මෙය සඳහා කියන ලදී.
ඡ බාහිරානි ආයතනානි වෙදිතබ‍්බානීති ඉති ඛො පනෙතං වුත‍්තං, කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: රූපායතනං සද‍්දායතනං ගන්‍ධායතනං රසායතනං ඵොට‍්ඨබ‍්බායතනං ධම‍්මායතනං. ඡ බාහිරානි ආයතනානි වෙදිතබ‍්බානීති ඉති යං තං වුත‍්තං, ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.
‘සවැදෑරුම් බාහිර ආයතනයෝ දතයුත්තාහ’ යි මෙසෙයින් තෙල බසක් කියන ලද ද, තෙල කුමක් පිණිස කියනලද යැ යත්: රූපායතන යැ, ශබ්දායතන යැ, ගන්ධායතන යැ, රසායතන යැ, ස්ප්‍රෂ්ටව්‍යායතන යැ, ධර්මායතන යි. ‘සවැදෑරුම් බාහිර ආයතනයෝ දතයුත්තාහ’ යි මෙසේ යම් බසෙක් කියන ලද ද, තෙල මෙය සඳහා කියන ලදී." (https://pitaka.lk/main?n=20137&p=305)
A / A / R. "370. කතමෙ ධම්මා අකුසලා: යස්මිං සමයෙ අකුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං දිට‍්ඨිගතසම‍්පයුත‍්තං රූපාරමම‍්ණං වා සද්දාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා ඵොට්ඨබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා, යං යං වා පනාරම‍්භ තස‍්මිං සමයෙ අවිජ්ජාපච්චයා සඞ්ඛාරො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමං, නාමපච්චයා ඡට්ඨායතනං, ඡට්ඨායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදනපච‍්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
370. අකුශලධර්මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි, ශබ්දාලම්බන වේවයි, ගන්ධාලම්බන වේවයි, රසාලම්බන වේවයි, ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි, ධර්මාලම්බන වේවයි, යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගත වූ මිථ්‍යාදෘෂ්ටිය හා එකොත්පාදාදි ප්‍රකාරයෙන් යුක්ත වූ අකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි. සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි. විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි. නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි. ස්පර්ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි. වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි. උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුක්රැස උපදනේ වේ."
R. "තත්‍ථ කතමං නාමපච්චයා ඡට්ඨායතනං: යං චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ‍්ඤාණක‍්ඛන්‍ධො තජ‍්ජා මනොවිඤ‍්ඤාණධාතු, ඉදං වුච්චති නාමපච්චයා ඡට‍්ඨායතනං.
එහි නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් හෘදයෙක් පණ්ඩරයෙක් මන සඞ්ඛ්‍යාත මනායතනයෙක් මනින්ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන යයි කියනු ලැබේ."
{"කතමෙ ¶ ¶ ධම්මා අකුසලා? යස්මිං සමයෙ අකුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං දිට්ඨිගතසම්පයුත්තං රූපාරම්මණං වා සද්දාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා ඵොට්ඨබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ, තස්මිං සමයෙ අවිජ්ජාපච්චයා සඞ්ඛාරො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමං, නාමපච්චයා ඡට්ඨායතනං, ඡට්ඨායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති."
https://tipitaka.app/?a=2b5-58-si
තත්ථ කතමං නාමපච්චයා ඡට්ඨායතනං? යං චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජාමනොවිඤ්ඤාණධාතු – ඉදං වුච්චති “නාමපච්චයා ඡට්ඨායතනං”.
https://tipitaka.app/?a=2b5-59-si}