679. අභිධර්මය නැතිව නිවන් දකිමු!

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. වර්තමානයේ යම් මතයක් තිබෙනවා අතීතයේ අභිධර්මය හදාරා මනුස්සයන් දර්මාවබෝධය කල අවස්තාවක් නැතිබව හා මනුස්ය ලෝකයේ අභිධර්ම පිටකය මුල්කාලයේ නොහැදෑරූ බවත් තුන්වන දර්ම සංගායනාවෙන් පසු දෙපිටකයට අලුතින් අභිධර්මය පිටකයක් එක්කර ත්‍රිපිටකයක් නිර්මාණය කලබවත් එහි සත්‍යක් තිබේද?

A. මේවා කලින් කලට නැඟෙන/නැගුණු (ත්‍රෛකාලික) ගැටළු විනා, වර්තමානයේ දී පමණක් ම පවතින ඒවා නොවේ. [මේ මාතෘකාව පිළිබඳව ද බොහෝ වාර ගණනක් ම මෙම සමූහය තුළ ද සාකච්ඡා වී ඇත.]

“ධර්මය” පිළිබඳව සැකය මුළුමනින් ම නැතිවීමට නම් “සෝවහන්” විය යුතු ම ය. කිකකලකවත් සියල්ලෝ ම “සෝවහන්” නොවන බැවින් “ධර්මය” ගැන (“බුද්ධාදී අට තැන්හි”) සැකය, ලෝකයේ කිකලකවත් හිස් නොවන බව තරයේ වටහා ගත යුතු ය.

මෙය කියවන්න.

මෙය ද කියවන්න.

මෙය බාගතකර කියවන්න (26 MB).

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll