Q. වර්තමානයේ යම් මතයක් තිබෙනවා අතීතයේ අභිධර්මය හදාරා මනුස්සයන් දර්මාවබෝධය කල අවස්තාවක් නැතිබව හා මනුස්ය ලෝකයේ අභිධර්ම පිටකය මුල්කාලයේ නොහැදෑරූ බවත් තුන්වන දර්ම සංගායනාවෙන් පසු දෙපිටකයට අලුතින් අභිධර්මය පිටකයක් එක්කර ත්‍රිපිටකයක් නිර්මාණය කලබවත් එහි සත්‍යක් තිබේද?
A. මේවා කලින් කලට නැඟෙන/නැගුණු (ත්‍රෛකාලික) ගැටළු විනා, වර්තමානයේ දී පමණක් ම පවතින ඒවා නොවේ. [මේ මාතෘකාව පිළිබඳව ද බොහෝ වාර ගණනක් ම මෙම සමූහය තුළ ද සාකච්ඡා වී ඇත.]
“ධර්මය” පිළිබඳව සැකය මුළුමනින් ම නැතිවීමට නම් “සෝවහන්” විය යුතු ම ය. කිකකලකවත් සියල්ලෝ ම “සෝවහන්” නොවන බැවින් “ධර්මය” ගැන (“බුද්ධාදී අට තැන්හි”) සැකය, ලෝකයේ කිකලකවත් හිස් නොවන බව තරයේ වටහා ගත යුතු ය.
මෙය කියවන්න.
මෙය ද කියවන්න.
මෙය බාගතකර කියවන්න (26 MB).