Q. චක්ක පිරිත ඇයි?
A. "සර්ව ආරක්‍ෂාවට, තෙල් මැතිරීමට, පැන් මතුරා දීමට සුදුසු යි. හඳුන් කිරිපැන් කළයකට මතුරා මූණ සේදීමෙන්, ඇස්වහ කටවහ දුරුවෙයි. අඹ අත්තෙන් මතුරන්න උණ බසියි. සියලු ලෙඩට, බාලග්‍රහ දෝෂවලට ආරක්‍ෂා යොදන්න, රාජවශියට ද ශුභ යි. අනුන්ට කියන විට තුය්හං, “ත්වං”, යනුවෙන් ද; ස්මිං, යනු “සි” යනුවෙන් ද යොදා ගන්න.
චක්ක පිරිත:
1. දස සඤ්ඤොජන ජිතො - බුද්ධො ලොකග්ගනායකො
මාරසෙනං අභික්කන්තා - සමන්තා ද්වාදස යොජනං.
2. ඛන්ති මෙත්තමධිට්ඨානං - විමංසෙත්වාන චක්ඛුමා
භවා භවෙ සරන්තානං - හිතාය ච සුඛාය ච.
3. පරියාපන්න සත්තානං - හිතාය ච සුඛාය ච
බුද්ධ කිච්චං විසොධෙසි - පරිත්තං තං භණාමහෙ.
එවං මෙ සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ තත්‍ර ඛො භගවා භික්ඛු ආමන්තෙසි භික්ඛවො'ති භදන්තෙ'ති තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං භගවා එතදවොච:
යථාහි විමුත්තො සත්තො අධිගතො ඛො ම්‍යායං ධම්මා එවං මාරසෙනං විද්ධංසෙය්‍යං පලාපෙය්‍යං, අසිචක්ක සදිසං චක්කං එවං භික්ඛවෙ මයා පාරමියො පුරෙත්වා බුද්ධත්තං පත්වා මාරසෙනං විද්ධංසෙත්වා ලද්ධ ධම්ම චක්කස්සානුභාවෙන:
පුරත්ථිමාය දිසාය ආගතානි සබ්බානි භයානි අසීති සතසහස්සානි පටික්කමන්තු; අග්ගිනාය දිසාය ආගතානි සබ්බානි භයානි අසීති සතසහස්සානි පටික්කමන්තු; දක්ඛිණාය දිසාය ආගතානි සබ්බානි භයානි අසීති සතසහස්සානි පටික්කමන්තු; පච්ඡිමාය දිසාය ආගතානි සබ්බානි භයානි අසීති සතසහස්සානි පටික්කමන්තු; ලත්තරාය දිසාය ආගතානි සබ්බානි භයානි අසීති සතසහස්සානි පටික්කමන්තු; ඊසාන දිසාය ආගතානි සබ්බානි භයානි අසීති සතසහස්සානි පටික්කමන්තු; උපරිමාය දිසාය ආගතානි සබ්බානි භයානි අසීති සතසහස්සානි පටික්කමන්තු; හෙට්ඨිමාය දිසාය ආගතානි සබ්බානි භයානි අසීති සතසහස්සානි පටික්කමන්තු.
අසීතිචක්ක සදිසං චක්කං, එවං භික්ඛවෙ මයා පාරමියො පූරෙත්වා බුද්ධත්තං පත්වා මාරසෙනං විද්ධංසෙත්වා ලද්ධ ධම්ම චක්කස්සානුභාවෙන: ඉමස්මිං ඨානෙ වා ඉමස්මිං විහාරෙ වා ඉමස්මිං ගෙහෙ වා භික්ඛු වා භික්ඛුණී වා උපාසකො වා උපාසිකා වා රාජා වා රාජදේවී වා රාජ පුත්තො වා රාජධිතා වා රාජනන්තා වා රාජනෙත්තී වා.
“මය්හං” සීස රොගො, ලලාට රොගො, කණ්ණ රොගො, ඝාණ රොගො, චක්ඛු රොගො, මුඛ රොගො, දන්ත රොගො, ඔට්ඨ රොගො, සකල සරීර රොගො, පඤ්චවිසති භයා, ද්වත්තිංස කම්ම කරනා, සෝළස උපද්දවා, දස තණ්හා, අට්ඨ දෝසා සබ්බේ “මෙ” විනස්සන්තු පටික්මන්තු පලායන්තු උද්ධං ආකාසෙ වා භූමි වා හෙට්ඨා අපාය භූමි වා, යක්ඛ භූත පිසාචා වා හොන්තු; භුම්මා දෙවා ආකාස දෙවා සබ්බේ තෙ සපරිවාරා “මං” පාලයන්තු.
තණ්හංකරො මෙධංකරො - මුනින්දො සරණංකරො
දීපංකරො ච කොණ්ඩඤ්ඤො - පඤ්චිමෙ ලොක නායකා
පුරිමස්මිං දිසා එව - සන්නිසින්නා සසාවකා
පියදස්සි අත්ථදස්සි - ධම්මදස්සී අනුත්තරො
සිද්ධත්ථො තිස්ස ඵුස්සො ච - ඡට්ඨිමෙ ලොක නායකා
දක්ඛිණස්මිං දිසා එව - සන්නිසින්නා සසාවකා
මංගලො සුමනො බුද්ධො - රේවතොං සොහිතො මුනී
අනොමදස්සී සම්බුද්ධො - පඤ්චිමෙ ලොක නායකා
පච්ඡිමස්මිං දිසා එව - සන්නිසින්නා සසාවකා
පදුමො නාරදො බුද්ධො - පදුමුත්තරො ච නායකො
සුමංගලො සුජාතො ච - පඤ්චිමෙ ලොක නායකා
උත්තරස්මිං දිසා එව - සන්නිසින්නා සසාවකා
බුද්ධො විපස්සී සිඛී ච - වෙස්සභූ ච මහා මුනී
කකුසන්ධො කෝණාගමනො - කස්සපො චාපි ගොතමො
ඉමෙ අට්ඨ ජිනා හෙට්ඨා - උපරිමෙ ච මහා රහා
ජොතෙන්තා මණිපල්ලංකෙ - සන්නිසින්නා සසාවකා
එතෙසං සන්නිසින්නාහං - මජ්ඣෙකත්වා දිනෙ දිනෙ
සක්කච්ච අවිදුරෙ “ස්මිං” - තෙ “මං” රක්ඛන්තු සබ්බදා.
- පිරුවානා පොත් වහන්සේ -"