461. බුදුහිමියන් ලංකාවට වැඩියේ නැද්ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බුදුන්වහන්සේගේ ලංකා ගමනය පිලිබඳ සඳහන් මූලාශ්‍ර ලබා දෙන්න.

A / R. “බොධිතො නවමෙ මාසෙ, ඵුස්‌සපුණ්‌ණමියං ජිනො;
ලඞ්‌කාදීපං විසොධෙතුං, ලඞ්‌කාදීපමුපාගමි. ...

මහාකාරුණිකො සත්‌ථා, සබ්‌බලොකහිතෙ රතො;
බොධිතො පඤ්‌චමෙ වස්‌සෙ, වසං ජෙතවනෙ ජිනො. ...

බොධිතො අට්‌ඨමෙ වස්‌සෙ, වසං ජෙතවනෙ ජිනො;
නාථො පඤ්‌චහි භික්‌ඛූනං, සතෙහි පරිවාරිතො. ...”

මහාවංස.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll