Q. සිත පවතින්නේ හදවත අස්ර්ය කරගෙන ලේ ධාතුව මත කියලයි මම අසා තිබෙන්නෙ... හරියට ගංගාවක් උඩ පාවෙන කොලයක් වගෙ... නමුත් මගෙ පැනය අද කාලයෙ හදවත් බද්ද කිරිම් සිදුවේ... එවිට පවතින සිතට කුමක් වේද... එය කොහොමද නව හදවතට මාරු වන්නේ... තෙරුවන් සරනයි!
A. සිත හෘදයරූපය ඇසුරු කොට පවත්නා හෙයින්, ඒ හා සමාන තත්ත්වයක් යටතේ ද පැවතිය හැකි බව ද කිව හැකි ය - එනම් මෙහි දී ඒ අදාළ යන්ත්‍රය (මැෂිම / මැෂින් එක) ඒ හා සමාන තත්ත්වය යි.
“ගුහානම් චාතුර්මහාභූත ගුහාවෝයි. මේ සිතද හෘදයරූපය ඇසුරු කොට පවත්නා හෙයින් ගුහාසය යන නම ලැබීය.”
https://pitaka.lk/dhammapada/katha-27.html
{“ගුහා නාම චතුමහාභූතගුහා, ඉදඤ්ච හදයරූපං නිස්සාය පවත්තතීති ගුහාසයං නාම ජාතං.”
https://tipitaka.app/?a=jb3-44-si}