Q. දුක්ඛාර්‍ය්‍ය සත්‍යය ස්කන්ධ ද? උපාදානස්කන්ධ ද?
A / R. ‘‘රූපං, භික්ඛවෙ, දුක්ඛං, ...”
https://pitaka.lk/?node=231028¶=13&coll=cs,aps
“ඒ සතර පරිවර්තනය කෙසේද? රූපය දුක්ඛාර්‍ය්‍ය සත්‍යයයි දැනගතිමි. රූපසමුදය දුක්ඛසමුදයාර්‍ය්‍ය සත්‍යයයි දැනගතිමි. රූපනිරෝධය දුක්ඛනිරෝධාර්‍ය්‍ය සත්‍යයයි දැනගතිමි. රූපනිරෝධගාමිණී ප්‍රතිපදාව, දුක්ඛනිරොධ ගාමිණි ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යයයි දැනගතිමි."
https://pitaka.lk/main?n=231071
“රූපය (ම) .... නප්‍රීතිසහගත ය, නසුඛසහගත ය, නඋපෙක්ෂා සහගත ය, ...”
http://www.thripitakaya.org/tipitakaya/Index/722?s=21752
“හැම රූපය (ම) .... ප්‍රීතිසහගත නො වූයේ ම ය, සුඛසහගත නො වූයේ ම ය, උපෙක්ෂාසහගත නො වූයේ ම ය, ...”
http://www.thripitakaya.org/tipitakaya/Index/722?s=21890
“... එහි සැකෙවින් පඤ්චොපාදානස්කන්ධදුඃඛයෝ කවරහ යත්: ඒ මෙසේ ය: රූපොපාදානස්කන්ධ ය, වේදනොපාදානස්කන්ධ ය, සංඥොපාදානස්කන්ධ ය, සංස්කාරොපාදානස්කන්ධ ය, විඥානොපාදානස්කන්ධ යි. මේ සැකෙවින් පඤ්චොපාදානස්කන්ධ දුඃඛයෝ ය යි කියනු ලැබෙත්.”
http://www.thripitakaya.org/tipitakaya/Index/728?s=23649