54. "මාර බලපෑම්" ජයගන්නේ කෙසේ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මාර බලපෑම් ජයගන්නේ කෙසේ ද?

A. මෛත්‍රී සහගත සිත් නිතර සේවනය කිරීමේ, වැඩීමේ ... ආදියෙහි හා මුදාහැරීමේ ආනිශංස 11ක් සුප්‍රසිද්ධ “මෙත්තානිසංස සූත්‍රය” - https://suttacentral.net/an11.15/si/ තුළ දැක්වේ.

"... අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙයි. දේවතාවෝ රක්‍ෂා කෙරෙත් ..."

A. “මාරයා” ගැන මීට කලින් මෙහි සාකච්ඡා වී ඇත. ඒවා ද කියවා බලන්න.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll