Q. කාමාවචර සිත් 54 තුළ, සහේතුක කාමාවචර කුසල් සිත් වලටයි (8), රූපාවචර සිත් වලටයි (5), අරූපාවචර සිත් වලටයි (4), ලෝකෝත්තර සිත් වලයි (4 හෝ 20), හැම සිත් කොටසකට ම විපාක සිත් විදිහට වරහන් තුළ තියන සිත් ගණන ලැබෙනවා.
එත්, අකුසල් සිත් 12 ට (අහේතුක අකුසල විපාක සිත් 7 ඇරුණම) විපාක සිත් නෑනි; ඒක එහෙම වෙන්ඩ පුවන්ද? ඒක එහෙම උනොත් අකුසක් වලට දුක් විපාක විදිහට ‘දුක්ඛ සහගත කාය විඤ්ඤාණය” විතරමයි ලැබෙන්නේ. ඒක එහෙම වෙන්න බෑ නේද?
A.