693. උපදින්න / උපද්දන්න එහෙමත් පුළුවන් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. විඥාණය බැස ගන්නා ස්ථානය කෘතීමව නිෂ්පාදනය කර හැකිද?

A. හැකි ය.

[කොහේ හෝ කොතැනක හෝ කවර කාලයක හෝ සමාන හේතු (සාධක) හෝ සමාන පරිසරය (වටපිටාව) හෝ සමාන තත්ත්වය (අවස්ථා) යටතේ සමාන ඵලය/ඵලයන්, ප්‍රතිඵලය/ප්‍රතිඵල ලැබීම අරුමයක් නොවේ.]

[... සෑමවිට ම එසේ සිදුවන බව ද නොගත යුතු ය.]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll