Q. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන සමයේ රහතන්වහන්සේලා වැඩසිටි සේක් ද?
A. (ද්විත්ව උපුටා ගැනීමකි) අස්ගිරි තල්පත - “ ... මහාවිහාර තුපාරාම වාසි කුන්තගත්තතිස්ස මහරහතන් වහන්සේ ප්‍රදාන 500 මහරහතන් වහන්සේලා මාතුල දනව්වේ අලුලෙනට රැස්ව උපාලි මහරහතන් වහන්සේගේ පටන් ස්ථවීර පරම්පරා 36 සිත්හිලා දාරා පවත්වෙගෙන ආවාවු ත්‍රිපිටකය පාලි ධර්මය අප බුදුන් පිරිනිවී සාරසිය සු පනස් වසක් ඉක්ම්මවී ගිය තැනේ සන්ගායනාකොට ග්ර්න්තාරුද කල සේක."
{S. To be given.}