98. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන සමයේ රහතන්වහන්සේලා වැඩසිටි සේක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන සමයේ රහතන්වහන්සේලා වැඩසිටි සේක් ද?

A. (ද්විත්ව උපුටා ගැනීමකි) අස්ගිරි තල්පත - “ ... මහාවිහාර තුපාරාම වාසි කුන්තගත්තතිස්ස මහරහතන් වහන්සේ ප්‍රදාන 500 මහරහතන් වහන්සේලා මාතුල දනව්වේ අලුලෙනට රැස්ව උපාලි මහරහතන් වහන්සේගේ පටන් ස්ථවීර පරම්පරා 36 සිත්හිලා දාරා පවත්වෙගෙන ආවාවු ත්‍රිපිටකය පාලි ධර්මය අප බුදුන් පිරිනිවී සාරසිය සු පනස් වසක් ඉක්ම්මවී ගිය තැනේ සන්ගායනාකොට ග්ර්න්තාරුද කල සේක."

{S. To be given.}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll