[Watch in 4K — Recommended Resolution.]


270. ධර්මාචාර්ය විභාගය?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. 1. දහම්පාසල් ධර්මාචාර්ය විභාගය සදහා නියමිත් පොත් ගනන කීයද? 2. ඒවා මොනවාද? 3. විභාගය පැවැත්වෙන්නෙ මොන මාසෙද?

A. 1. 5 කි.
2. http://www.thiryak.org/dahampasal-e-books.html
https://www.mediafire.com/.../dyokffivchi1r/Daham_Pasal_Poth
3. 10-11 - ඔක්තෝබර්-නොවැම්බර් මාසවල (සාමාන්‍යයෙන්, මතකය අනුව.)

විභාගය Gazette කරන අතර, එහෙත් ප්‍රදේශයේ දහම් පාසලක් / පිරිවෙනක් හරහා ම අයදුම් කළ යුතුය. ඔබ දහම් පාසල් සිසුවෙකු නම් (පළමුවර) නොමිලේ ද, පෞද්ගලික අයදුම් කරුවෙකු නම් අදාළ විභාග ගාස්තුව ද ගෙවා විභාගයට පෙනී සිටිය හැක.
[විභාග ගාස්තු අයදුම් පත්‍රයේ සඳහන් වනු ඇත. පසුගිය ප්‍රශ්න පත්‍ර ආදිය ගැන, අනෙකුත් අවශ්‍ය දෑ හා ගැටළු පිළිබඳව දහම් පාසල(ක්) / පිරිවෙනක්  හරහා ම දැනුවත් වෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.]

(අන්තර්ජාලයෙන් ද සොයාගත හැකිවනු ඇත.)


Edit or delete this

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll