Q. 1. දහම්පාසල් ධර්මාචාර්ය විභාගය සදහා නියමිත් පොත් ගනන කීයද? 2. ඒවා මොනවාද? 3. විභාගය පැවැත්වෙන්නෙ මොන මාසෙද?
A. 1. 5 කි.
2. http://www.thiryak.org/dahampasal-e-books.html ↓
https://www.mediafire.com/.../dyokffivchi1r/Daham_Pasal_Poth
3. 10-11 - ඔක්තෝබර්-නොවැම්බර් මාසවල (සාමාන්‍යයෙන්, මතකය අනුව.)
විභාගය Gazette කරන අතර, එහෙත් ප්‍රදේශයේ දහම් පාසලක් / පිරිවෙනක් හරහා ම අයදුම් කළ යුතුය. ඔබ දහම් පාසල් සිසුවෙකු නම් (පළමුවර) නොමිලේ ද, පෞද්ගලික අයදුම් කරුවෙකු නම් අදාළ විභාග ගාස්තුව ද ගෙවා විභාගයට පෙනී සිටිය හැක.
[විභාග ගාස්තු අයදුම් පත්‍රයේ සඳහන් වනු ඇත. පසුගිය ප්‍රශ්න පත්‍ර ආදිය ගැන, අනෙකුත් අවශ්‍ය දෑ හා ගැටළු පිළිබඳව දහම් පාසල(ක්) / පිරිවෙනක් හරහා ම දැනුවත් වෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.]
(අන්තර්ජාලයෙන් ද සොයාගත හැකිවනු ඇත.)
Edit or delete this