316. පත්තිනි මෑණියන් බෞද්ධ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. 1) දස සිල් මාතාවන්ගේ හා පත්තිනි මෑණියන්ගේ සම්බන්ධය කූමක්ද?
2) පත්තිනි මෑණියන් බෞද්ධ ද (සම්‍යයක් දෘශ්ඨිකද)?
3) කිරි අම්මාවරු සහ පත්තිනි මාතාව අතර සම්බන්ධය කුමක්ද?
4) පත්තිනි මෑණියන් බෞද්ධයන්ගෙන් පිදුම් ලෑබීමට සුදුසු ද? (සතර වරම් දෙවිවරු, සක්‍ර දෙවිදු, සුයාම, සුනිම්මිත වැනි දෙවිවරු පිදුම් ලබනසේ)
5) පත්තිනි මෑණියන් යනු කවරෙක්ද?

A / R. So far, on my research, it’s more or less folklore if not a mythological or cultural matter (Cultural Diffusion - සංස්කෘතික විසරණය / Cultural Lag - සංස්කෘතික ලැග්ම). Honestly, I don’t like to interfere with those and I’m not good at those either.
I know, bad news is, I come up with empty hands - you are completely disappointed - this is not what you expected from me. Unfortunately, this is all what I got regarding this matter – I’m so sorry to disappoint you.

I Strongly Suggest you to worship none/nothing, but The Triple Gem – there are millions of reasons behind that saying My Dear Friend.

And let the folklore/mythology/culture be – My Dear Friend(s), be kind/wise enough to do so.

“සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කොනේ
කාලය විසින් හෑරුව නුග ගසක බෙනේ
මළ කා කළුව ගිය ආයුද කැබලි පෙනේ
දෙවියෙක් නැතත් මෙහි බලයක් තිබෙනු දැනේ”

“දෙවි දේවතාවුන් සැරිසරන මහ වනේ
පවතින බලය ඇඟ ලොම් තුඩකටද දැනේ
මොලයෙන් තමා ලෝකයෙ සුවය වැනැසුණේ
මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වුණේ”

“සංහිඳ ළග බාරෙට කිරි ඉතිරීම
කෙම්මුර දවස් වල පානින් සැරසීම
වන අතු කඩා ගස් දෙබලක දැවටීම
මම නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම”

I repeat – “කාලය විසින් හෑරුව | දෙවියෙක් නැතත් මෙහි බලයක් තිබෙනු දැනේ | එක දෙවියෙක් නොවේ දාහක් එතැන ඇත | මම නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම | මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වුණේ”

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll