908. සැම විට ම ද? සමහර විට ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. Y අකුරු වලින් සඳහන් කර ඇති ස්ථාන වලට අදාල සිතුවිලි වම් පස ඇති සිත් ඇති වන සෑම මොහොතකම ඒ තුළ හට ගනීද, නැත්නම් සමහර විටක පමණක් ඒවා එම සිත් තුළ හට ගනීද...?

A. සෑම විට ම හට ගනී.
“මාන” (7) චෛතසිකය යෙදීම, දක්වා තිබීම සාවද්‍යය (වැරදිය).

Q. Perhaps කියල තියෙන එකද වැරදි?

A. ඔව්.

Q. සිත්වල සමහර විටක පමණක් යෙදෙන සමහර විටක නොයෙදන සිතිවිලි කිසිවක් නැද්ද?

A. තියනවා.


{(අකුසල) ථීන - මිද්ධ - ඉස්සා - මච්ඡරිය - කුක්කුච්ච.}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll