853. Is Craving Always Bad?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. Is craving bad all the time?

T. There is no need to keep asking this for every little thing you do in life. Buddhism has a simple formula that you can use to figure it out by yourself. Any action is bad Karma if it is done with Lobha greed), Dosa (hate), Moha (ignorance). So examine your own mind states and see what is the cause of the said action.

T. There is an Exception: Wishing liberation is always wholesome, no matter what the base, I guess.
If my memory is correct, The Tipitaka says wishing liberation even with / based on Greed / Lobha, yet it is wholesome. (The Source to be given.)

C. No the Tipitaka does not say that. I think what you are referring to is what venerable Ananda said to a group of monks regarding possible craving towards Nibbana. There is a mental factor called Chanda and it shouldn't be confused with greed (Lobha). Working for the cessation of suffering is driven by Kusalachanda and it has nothing to do with greed.

T. Nope, it has something to do with the liberation even though it is the cause of suffering – you may wonder!
I am having difficulty to find the source at the moment. But it should be in the Tipitaka – most likely in Nettippakarana or Petakopadesa. I’ll mention you once I found the source (someday).
[Finding a needle in a haystack is never easy.]

A / S. {I guess, you do understand Sinhalese.}
“ආර්‍ය්‍යයෝ ශාන්ත වූ අර්හත්ඵල සංඛ්‍යාත යම් ආයතනයක් ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාස කෙරෙත් ද, කවදා නම් මම ඒ ආයතනය ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසකෙරෙම් දැ” යි …. මේ තණ්හාව කුශල වෙයි. (කිසෙයින් කුසල් වෙයි යත්,) යම් රාගවිරාග චේතෝවිමුත්තියක් ඇද්ද එය අරමුණු කොට ඇති තණ්හාව අනවද්‍යාර්ථයෙන් කුසල් වෙයි, යම් අවිජ්ජාවිරාගපඤ්ඤාවිමුත්තියක් ඇද්ද එය අරමුණු කොට ඇති තණ්හාව කුශලාරම්මණ හෙයින් අනවද්‍යාර්ථයෙන් කුසල් වේ.”

[“එහි විචයහාරසම්පාතය කවරෙ යැ : ඒ දේසනාහාරයෙහි විපල්ලාසහේතුභාවයෙන් නිර්ධාරණ කළ තෘෂ්ණාව කුශල ද අකුශල දැයි ද්විවිධ වන්නී ය. අකුශල තෘෂ්ණාව සසරට පමුනුවන්නී ය, (සංසාරනායිකා යයි සේයි.) කුශලතෘෂ්ණාව අපචය සංඛ්‍යාත නිවනට පමුණුවන ප්‍රහාණතෘෂ්ණා යි. මානය ද දෙවැදෑරුම් වෙයි : කුශල ද අකුශල දැයි කියා යි. (සෙවිතව්‍ය වූ) යම් මානයක් නිසා මානය ප්‍රහාණ කෙරේ ද, මේ මානය කුශල යැ, යළි යම් මානයෙක් දුක උපදවා ද, මේ මානය අකුශල යි. එහි යම් නෛෂ්ක්‍රම්‍ය නිශ්‍රිත වූ දොම්නසෙක් ඇද්ද, “ආර්‍ය්‍යයෝ ශාන්ත වූ අර්හත්ඵල සංඛ්‍යාත යම් ආයතනයක් ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාස කෙරෙත් ද, කවදා නම් මම ඒ ආයතනය ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසකෙරෙම් දැ” යි. ඔහුට පිහා සංඛ්‍යාත ඊප්සාව උපදී, පිහාප්‍රත්‍යයෙන් දොම්නස වෙයි, මේ තණ්හාව කුශල වෙයි. (කිසෙයින් කුසල් වෙයි යත්,) යම් රාගවිරාග චේතෝවිමුත්තියක් ඇද්ද එය අරමුණු කොට ඇති තණ්හාව අනවද්‍යාර්ථයෙන් කුසල් වෙයි, යම් අවිජ්ජාවිරාගපඤ්ඤාවිමුත්තියක් ඇද්ද එය අරමුණු කොට ඇති තණ්හාව කුශලාරම්මණ හෙයින් අනවද්‍යාර්ථයෙන් කුසල් වේ.”]

http://www.thripitakaya.org/tipitakaya/Index/1098?s=24073

https://tipitaka.lk/kn-nett-3-2-2/pali
https://tipitaka.lk/kn-nett-3-2-2/sinh

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll