Q. මම දැක්ක දෙයක් තමයි. බොහො ගොල ස්වාමින් වහන්සෙලා ගුරැ ස්වාමින් වහන්සෙගෙ හඬ එ අකාරයෙන්ම භාවිත කරමින් දර්මය දෙශනා කරනවා. මෙයට යම් හෙතුවක් තිබෙද?
A. දකින දේ අනුව යාම/කිරීම (දිට්ඨානුගතිය) ද අහන දේ අනුව යාම/කිරීම (ශ්රැතානුගතිය) ද කරන දේ අනුව කිරීම/යාම (අනුකරණය) හා “ආශ්රයේ හැටියට වෙනස්වීම” ද සත්ත්වයාගේ සාංසාරික පුරුද්දකි-ස්වභාවයකි-ආශයකි-ඇබ්බැහියකි-හේතු-ඵල දහමකි.