177. මිනිස් සහ තිරිසන් ඕපපාතික සත්ත්වයින් ඉන්නවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ඕපපාතික සත්ත්වයින් හටගැනීම, මිනිස් සහ මෘග සත්ත්ව භව වලදී සිදුවේද? තිබේ නම්, එසේ වීමට හේතු කෙසේ සකස් වී ඇත්ද?
A. ඔව්. අම්බපාලි ථේරාපදානයේ සහ දීඝ නිකාය අග්ගඥ්ඥ සුත්‍රයේ සහ නාග සංයුක්තයේ සහ සුපණ්ණක සංයුක්තයේ මේ ගැන සදහන් වේ.

http://pitaka.lk/23170/cs,aps
http://pitaka.lk/23180/cs,aps
http://pitaka.lk/23190/cs,aps
http://pitaka.lk/23200/cs,aps

A.  ‘ගර්භාවක්‍රාන්ති ප්‍රශ්නය’ ද කියවා බලන්න.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll