Q. මනුෂ්‍ය ලෝකයේ ඕපපාතිකව උපදින්නේ පශ්චිමභවිකයන් පමණයි ද?
A / R. “ … අපේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ හිටියා එබඳු (ඕපපාතික) දෙන්නෙක්. අම්බපාලි සහ චිඤ්චිමානවිකාව. …. (චිඤ්චිමානවිකාව) නිගන්ඨයො ආශ‍්‍රය කරල බුදුරජාණන් වහන්සේට අපහාස කර අපායට ගියා. අම්බපාලි පැවිදිව රහත් වුණා. … ” - අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම හිමි.
මේ අනුව දිය යුත්තේ, “නෑ/නැත” යන පිළිතුරයි.
( “ ... “පශ්චිමභවික” යනු එකී ජීවිතය තුළම සියලු ආශ්‍රව ධර්මයන් ප්‍රහාණය කිරීමෙන් සසර ගමන නවතා දමන පුද්ගලයාය. එසේ නොමැතිනම් ඒකාන්ත වශයෙන්ම අර්හත් මාර්ගඥානයෙන් සැනසීම ලබන තැනැත්තා වෙයි. ....” - ආචාර්ය වල්පොල විමලඤාණ හිමි. )
C. රේරුකානේ මාහිමියන්ගේ "නිර්වාණ විනිශ්චය හා පුනරුත්පත්ති ක්‍රමය" යන ග්‍රන්ථයෙහි (124 පිටුව - යෝනි) අම්බපාලි සහ චිඤ්චිමානවිකාව සංසේදජ සත්ත්වයෝ ලෙස දක්වා ඇත.