396. සිත පිළිබඳව ඇති සූත්‍ර දේශනා?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බුදුරජාණන් වහන්සේ විසින් සිත පිළිබඳව දේශනා කර ඇති සූත්‍ර දේශනා මෙනවාද?

A / R. “... කවරනම් එකම දෙයක වසඟයට සියලු සත්ත්‍වයෝම ගියෝද?”“... සියලු සත්හුම සිත නමැති එකම දෙයක වසඟයට ගියේය.’’

සමස්ථ ත්‍රිපිටකය ම පාහේ (විශේෂයෙන් ම "අභිධර්ම පිටකය"), ලොව සිත පිළිබඳව ගැඹුරුතම දේශනයක්/දේශනය/දේශනා/දේශනමාලාව බව, අපගේ අදහසයි / විමසුම් ඇසට පෙනීයනු ඇත.

(‘‘චිත්තෙන නීයති ලොකො, චිත්තෙන පරිකස්සති;
චිත්තස්ස එකධම්මස්ස, සබ්බෙව වසමන්වගූ’’ති.)

https://pitaka.lk/main/
https://pitaka.lk/bjt/
https://thripitakaya.org/
(https://pitaka.lk/main?n=211070)

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll