Q. බුදුරජාණන් වහන්සේ විසින් සිත පිළිබඳව දේශනා කර ඇති සූත්‍ර දේශනා මෙනවාද?
A / R. “... කවරනම් එකම දෙයක වසඟයට සියලු සත්ත්‍වයෝම ගියෝද?”“... සියලු සත්හුම සිත නමැති එකම දෙයක වසඟයට ගියේය.’’
සමස්ථ ත්‍රිපිටකය ම පාහේ (විශේෂයෙන් ම "අභිධර්ම පිටකය"), ලොව සිත පිළිබඳව ගැඹුරුතම දේශනයක්/දේශනය/දේශනා/දේශනමාලාව බව, අපගේ අදහසයි / විමසුම් ඇසට පෙනීයනු ඇත.
(‘‘චිත්තෙන නීයති ලොකො, චිත්තෙන පරිකස්සති;
චිත්තස්ස එකධම්මස්ස, සබ්බෙව වසමන්වගූ’’ති.)
https://pitaka.lk/main/
https://pitaka.lk/bjt/
https://thripitakaya.org/
(https://pitaka.lk/main?n=211070)