Q. ධම්මායතනයේ ධම්ම කියන දේ නිර්මාණය වෙන්නෙ කොහොමද?
A. මනෝද්වාරික චිත්ත-චෛතසික ද හේතු වේ.
ධම්ම / ධම්මායතනය පමණක් නොවේ, චිත්ත - චෛතසික - රූප යන ධර්ම තුන නිර්මාණය වෙන්න (ද පවතින්න හා විනාශ/නිරුද්ධ වෙන්න ද), චිත්ත - චෛතසික - රූප - නිබ්බාන - ප්‍රඥප්ති යන ධර්ම පහ නොයෙක්-නොයෙක් ආකාරයෙන් හේතු වේ.
T. ධාතු අටළොස / දහඅට (18) ද ලෝකය නිර්මාණය කරයි.
{1. ආධ්‍යාත්මික ධාතු (6)
2. බාහිර ධාතු (6)
3. විඤ්ඤාණ ධාතු (6)}