559 - ලෝකය නිර්මාණය වෙන්නේ කොහොම ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ධම්මායතනයේ ධම්ම කියන දේ නිර්මාණය වෙන්නෙ කොහොමද?

A. මනෝද්වාරික චිත්ත-චෛතසික ද හේතු වේ.
ධම්ම / ධම්මායතනය පමණක් නොවේ, චිත්ත - චෛතසික - රූප යන ධර්ම තුන නිර්මාණය වෙන්න (ද පවතින්න හා විනාශ/නිරුද්ධ වෙන්න ද), චිත්ත - චෛතසික - රූප - නිබ්බාන - ප්‍රඥප්ති යන ධර්ම පහ නොයෙක්-නොයෙක් ආකාරයෙන් හේතු වේ.

T. ධාතු අටළොස / දහඅට (18) ද ලෝකය නිර්මාණය කරයි.

{1. ආධ්‍යාත්මික ධාතු (6)
2. බාහිර ධාතු (6)
3. විඤ්ඤාණ ධාතු (6)}


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll