994. බුදුදහමෙත් ස්ත්‍රීහු පහත්කොට ද සලකන්නේ?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. අශ්ඨ ගරු ධර්මයන් පැනවීම තුලින් භික්ෂුණීන් වහන්සේලා භික්ශූන්ට වඩා පහත් යයි මතයක් බුදු දහම තුල පවතින බව අන්‍යාගමිකයින් මේ දිනවල මතුකරමින් යනවා.ඒ ගැන දිය හැකි පැහැදිලි පිලිතුරක් ලබා දිය හැකිද?

A. 1. ස්ත්‍රී බව ලැබීම බුදුහිමියන්ගේ හෝ වෙනත් කිසිවකුගේ දෝෂයක් නොව, තම තමාගේ ම කර්ම (දෝෂය / ඵලය) කි.

2. ස්ත්‍රීන්ට ම ආවේණික බොහෝ (නරක / සසර) ගති-පැවතුම් ඇති බව අපට ද පෙනෙන බැවින්, බුදු-ඇසින් තුන් කල් දැකීම ගැන කියනුම කීම?

3. පෙර (අනන්ත) බුද්ධ-ශාසන / බුදු-සිරිත (චිරාගත සම්ප්‍රදාය) අනුගමනය කිරීමක් ද විය හැක.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll