Q. 1) පෘතග්ජන යන වචනය පැහැදිලිව තේරැම් කරන්න.
2) නන්දි රාගය යන වචනය පැහැදිලිව තේරැම් කරන්න.
3) ගෘහය කියන්නේ ගැරහිය යුතු තැන කියන එකද?
A / R. 1) ආර්ය පුද්ගලයෝ [සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත්, - මඟ/ඵල, (බුදු, පසේ බුදු)] හැර, අනෙක් සියලුම පුද්ගලයෝ “පෘතග්ජන පුද්ගලයෝ” ය - රේරුකානේ චන්දවිමල මහා නාහිමි - අභිධර්ම මාර්ගය අනුසාරයෙනි.
2) ඉපිළීහිය (අධික) සතුටින් පංච කාමයෙහි ඇලීම (සතුටු වීම) විය හැක - විභංග අටුවාව අනුසාරයෙනි.
3) “ගරහ” යනු ඉපැරණි සිංහල බසෙහි “ගෘහය” නොහොත් “ගෙදර” යන අර්ථයෙහි යෙදේ - මුවදෙව් දා විවරණය අනුසාරයෙනි.
(“ගරහ” යන ඉපැරණි සිංහල “ගරහා/ගැරහීම/ගැරහිය(යුතු)” ලෙස වරදවා ගත්තා ද විය හැක.)
{"පෘථග්ජන පුද්ගලයන් සතර දෙනා නම්: දුර්ගති අහේතුක පුද්ගලයා ය, සුගති අහේතුක පුද්ගලයා ය, ද්විහේතුක පුද්ගලයා ය, ත්‍රිහේතුක පුද්ගලයා ය යන මොවුහු ය."}
["විදර්ශනා භාවනාව කොට ලෝකෝත්තර මාර්ග ඵල උපදවා ගත් පුද්ගලයෝ ආර්‍ය්‍ය පුද්ගලයෝ ය. සෙස්සෝ පෘථග්ජනයෝ ය."]

A / R. "ඇවැත්නි, ඉදින් විද්‍යාවෙන් කෙළවරට ගියේ නම්, උපාදාන සහිතවම කෙළවරට ගියේ වේ. ඉදින් ඇවැත්නි, චරණයෙන් කෙළවරට ගියේ නම්, උපාදාන සහිතවම කෙළවරට ගියේ වන්නේය. ඉදින් ඇවැත්නි, විද්‍යා චරණයන් හැර කෙළවරට ගියේ නම් පෘතග්ජනයා නම් වේ. ඇවැත්නි, පෘතග්ජනයා වනාහි විද්‍යා චරණයන් හැර කෙළවරට පැමිණියේය. ඇවැත්ති, චරණයෙන් දුරුවූයේ තත්වූ පරිද්දෙන් නොදනී. නොදකී. චරණයෙන් යුක්තවූයේ, තත්වූ පරිද්දෙන් දනී, දකී, තත්වූ පරිද්දෙන් දන්නේ, දක්නේ, කෙළවරට ගියේ නම් වේ.’
A / R. "අස්සුතවා පුථුජ්ජනොති එත්ථ පන ‘ආගමාධිගමාභාවා ඤෙය්‍යො අස්සුතවා ඉති’. යස්ස හි ඛන්ධධාතුආයතනපච්චයාකාරසතිපට්ඨානාදීසු උග්ගහපරිපුච්ඡාවිනිච්ඡයරහිතත්තා දිට්ඨිපටිසෙධකො නෙව ‘ආගමො’, පටිපත්තියා අධිගන්තබ්බස්ස අනධිගතත්තා නෙව ‘අධිගමො’ අත්ථි, සො ‘ආගමාධිගමාභාවා ඤෙය්‍යො අස්සුතවා ඉති’. ස්වායං –
පුථූනං ජනනාදීහි, කාරණෙහි පුථුජ්ජනො;
පුථුජ්ජනන්තොගධත්තා, පුථුවායං ජනො ඉති. (දී· නි· අට්ඨ· 1.7; ම· නි· අට්ඨ· 1.2; අ· නි· අට්ඨ· 1.1.51; පටි· ම· අට්ඨ· 2.1.130; චූළනි· අට්ඨ· 88; නෙත්ති· අට්ඨ· 56);
සො ¶ හි පුථූනං නානප්පකාරානං කිලෙසාදීනං ජනනාදීහි කාරණෙහි පුථුජ්ජනො. යථාහ – “පුථු කිලෙසෙ ජනෙන්තීති පුථුජ්ජනා. පුථු අවිහතසක්කායදිට්ඨිකාති පුථුජ්ජනා. පුථු සත්ථාරානං මුඛුල්ලොකිකාති පුථුජ්ජනා. පුථු සබ්බගතීහි අවුට්ඨිතාති පුථුජ්ජනා. පුථු නානාභිසඞ්ඛාරෙ අභිසඞ්ඛරොන්තීති ¶ පුථුජ්ජනා. පුථු නානාඔඝෙහි වුය්හන්තීති පුථුජ්ජනා. පුථු නානාසන්තාපෙහි සන්තප්පන්තීති පුථුජ්ජනා. පුථු නානාපරිළාහෙහි පරිඩය්හන්තීති පුථුජ්ජනා. පුථු පඤ්චසු කාමගුණෙසු රත්තා ගිද්ධා ගධිතා මුච්ඡිතා අජ්ඣොසන්නා ලග්ගා ලග්ගිතා පලිබුද්ධාති පුථුජ්ජනා. පුථු ¶ පඤ්චහි නීවරණෙහි ආවුතා නිවුතා ඔවුතා පිහිතා පටිච්ඡන්නා පටිකුජ්ජිතාති පුථුජ්ජනා”ති (මහානි· 94). පුථූනං වා ගණනපථමතීතානං අරියධම්මපරම්මුඛානං නීචධම්මසමාචාරානං ජනානං අන්තොගධත්තාපි පුථුජ්ජනා. පුථු වා අයං – විසුංයෙව සඞ්ඛ්‍යං ගතො, විසංසට්ඨො සීලසුතාදිගුණයුත්තෙහි අරියෙහි – ජනොතිපි පුථුජ්ජනො. එවමෙතෙහි ‘අස්සුතවා පුථුජ්ජනො’ති ද්වීහි පදෙහි යෙ තෙ –
“දුවෙ පුථුජ්ජනා වුත්තා, බුද්ධෙනාදිච්චබන්ධුනා;
අන්ධො පුථුජ්ජනො එකො, කල්‍යාණෙකො පුථුජ්ජනො”ති. (දී· නි· අට්ඨ· 1.7; අ· නි· අට්ඨ· 1.1.51; පටි· ම· අට්ඨ· 2.1.130; චූළනි· අට්ඨ· 88);
ද්වෙ පුථුජ්ජනා වුත්තා, තෙසු අන්ධපුථුජ්ජනො වුත්තො හොතීති වෙදිතබ්බො."