Q. සාධු සාදු යන වචන දෙකේ තේරුම් වෙනස්ද? නිවැරදි තේරුම් හෝ නිර්වචන මොනවාද?
A. සාධු = ගුණවත්; යහපත් වූ; සත් ගුණැති.
සාදු = මිහිරි වූ, මිහිරි, මධුර, රස. (sweet; pleasant.)
https://pitaka.lk/dict/
A. BUසාධු (adv., interjection) (adv.), well; thoroughly. (ind.), yes; alright.
BUසාධු.පු සත්පුරුෂයා.
BUසාධු.නි යහපති; යෙහෙකි; හොඳයි.
BUසාධු.3 ගුණවත්; යහපත් වූ; සත් ගුණැති.
MSසාධු.d භු නින්දිතසද්දෙ, පහත් ශබ්දයෙහි, සාධති, පහත් ශබ්දකරයි.
MSසාධු.පු ස්වීකාරයෙහි, මනා යහපත් සාධු යනාර්ථයෙහි.
MSසාධු.පු යහපත, අභිවෘද්ධිය.
MSසාධුති සුන්දර, තත්පර්‍ය්‍යාය, ආරාධන, ස්වීකාරය, සත්පුරුෂ සන්තුෂ්ටි.
MSසාධු.d භු කිලින්තෙ, තෙත්බැව්හි, සාධති, තෙත් කෙරෙයි.
https://tipitaka.app/
A. එසේ ම, මේ පද දෙක ම අනුමෝදන් වීමෙහි ලා, සත්පුරුෂාර්ථයෙන් මෙන් ම ආශිර්වාදාර්ථයෙන් ද යෙදෙන බව පෙනේ / අපි බොහෝ දෙනා දන්නා කරුණ කි.