812. වන්ද්‍යාකරණය පාපයක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බොහෝ මිනිසුන් සුරතල් සතුන් සෑදීමේදී පිරිමි සතුන් හට මුල් තැන ලබා දේ.ගැහැණු සතුන් වන්ධීකරණයට ලක් කොට ඇත්නම් පමණක් එම සතුන් සෑදීමට ඇතැම් අය කැමති වේ.සතෙක් පාරේ හැදෙනවාට වඩා නිවසක හැදෙන බව යහපත් බැවින් එම සතාගේ අනාගත යහපත වෙනුවෙන් වන්ධීකරණයට ලක් කිරීම පාපයක්ද?

A. නිසැකවශයෙන් ම පාපකර්මයකි.

A. විපාකය තමනුත් වඳ භාවයට පත්වීමයි.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll