Q. බොහෝ මිනිසුන් සුරතල් සතුන් සෑදීමේදී පිරිමි සතුන් හට මුල් තැන ලබා දේ.ගැහැණු සතුන් වන්ධීකරණයට ලක් කොට ඇත්නම් පමණක් එම සතුන් සෑදීමට ඇතැම් අය කැමති වේ.සතෙක් පාරේ හැදෙනවාට වඩා නිවසක හැදෙන බව යහපත් බැවින් එම සතාගේ අනාගත යහපත වෙනුවෙන් වන්ධීකරණයට ලක් කිරීම පාපයක්ද?
A. නිසැකවශයෙන් ම පාපකර්මයකි.
A. විපාකය තමනුත් වඳ භාවයට පත්වීමයි.
A. නිසැකවශයෙන් ම පාපකර්මයකි.
A. විපාකය තමනුත් වඳ භාවයට පත්වීමයි.