919. කිඳුරු - කිඳුරියෝ (කිඳුරා / කිඳුරිය) බොරු ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. කිදුරු සංකල්පය (කිදුරා / කිදුරිය) මනඃකල්පිතයි කියනව නේ සමහර අය. එතකොට සද කිදුරු ජාතක කතාවේ ඉන්නවනේ. තෙරුවන් සරණයි!

A. [“කිම්පුරිසාති දෙවකින්නරචන්දකින්නරදුමකින්නරදණ්ඩමාණවකකොන්ති සකුණකණ්ණපාවුරණාදිභෙදා කින්නරා.”]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll