නොමිලේ!
ආයුබෝවන්!
[ඔබේ අදහස්, යෝජනා, චෝදනා ද අප වෙත එවන්න!]
මෙම/එම වෙබ් අඩවියෙහි සඳහන් ඕනෑ ම දෙයක් පැහැදිළි කරවා ගන්න! එමෙන් ම:
1. පළමු ම සත්ත්වයා ඇති වූයේ කෙසේ ද?
2. ලෝකයේ/විශ්වයේ ආරම්භය හා අවසානය කෙසේ ද?
3. නිවන් දැක්කොත් "මට" මොකද වෙන්නේ?
4. නිවන් දැකිය යුත්තේ ඇයි?
5. නිවන් දකින කෙටි ම, සරල ම මඟ කුමක් ද?
6. නිවන් දැක්කත් සෙක්ස් (Sex) කරනවා කිව්වොත් පිළිගන්නවා ද?
7. නිවන් දැක්කත් අඬනවා වැළපෙනවා කිව්වොත් පිළිගන්නවා ද?
8. නිවන් දැක්කත් මුලා වෙනවා කිව්වොත් පිළිගන්නවා ද?
9. නිවන් දැක්කත් සැක ඇති වෙනවා කිව්වොත් පිළිගන්නවා ද?
10. ලෝකය/විශ්වය මායාවක් (මැජික් එකක්) කිව්වොත් පිළිගන්නවා ද?
# (ඉරිදා, සහ පෝය දිනයන් හැර,)
සෙනසුරාදා හා සතියේ දිනවල උදේ 6ත් සවස 6ත් <UTC+5:30 - Sri Jayawardenepura Kotte> අතර ඔබට පහසු ඕනෑම වේලාවක් වෙන් කරවා ගත හැක.)
# [අන්තර්ජාල සබඳතාව ඇතත්-නැතත්, අප විසින් ම ඔබට දුරකථන ඇමතුම් ලබා ගනු ලැබේ.]
# {මෙය සම්පූර්ණයෙන් ම නොමිලේ ලබා දෙන ධර්මදානමය සේවාවකි!}
තෙරුවන් සරණයි!!!
