806. පෝසත් වෙලා උපදින්නේ කොහොම ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. යම් කෙනෙක්ට මේ ආත්මයේදී යස ඉසුරු ලැබෙන්නේ..... තමන්ගේ දෙමව්පියන් හෝ වෙනයම් දෙයක් නිසා නොවෙන බවත් මා පෙර කරගන්නා වූ දේ නිසා බවත් මා හොඳින් දන්නා කරුණකි... තවද දෙමව්පියන් මහන්සිවී අපට යස ඉසුරු රැස් කරන්නේ.... එයාලාගේ ඇති අකුසල කර්මයක් නිසාද... එයින් වෙන්නේ එයාලාගේ අකුසල් කර්මයක් ගෙවීමක්ද...? පහදාදෙන්න....

A. Chulla Kamma Vibhanga Sutta.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll