520. සංඛාරා?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සියලුම සංස්ඛාර හේතූන්ගෙන් හටගෙන පැවතිලා හේතූන් නිසාම විනාශ වෙලායනවා නම්, විවිද නම් වලින් පෙන්වා දෙන සංස්ඛාර වෙන් වෙන් වශයෙන් හදුනා ගන්නේ කෙසේද?
අවිද්‍යා පච්චයා සංස්ඛාරා?
පංච උපාදානස්කන්දය තුල සංඛාර?
පුංඥාභි සංඛාරා අපුංඥාඥාභි සංඛාර අනෙය්ඥාණ සංඛාර කුසලාභි සංඛාර?
කාය සංස්ඛාර, වචී සංස්ඛ, චිත්ත සංස්ඛාර?
වශයෙන් පෙන්වා දෙන සංඛාර වල අර්ථයන්කෙ සේවේවිද

A / R. {‘ සංඛාර’ යනු අර්ථ කීපයක යෙදෙන වචනයෙකි.
https://pitaka.lk/.../patichcha-samuppada-vivaranaya/3.html

“... මෙය හේතුව නිසා උපන, හේතුව බිඳීයාමෙන් නිරුද්‍ධ වේ.’”
“... හෙතුං පටිච්ච සම්භූතං, හෙතුභඞ්ගා නිරුජ්ඣති.”
https://pitaka.lk/main?n=21149

“... නොපැවැත පහළ වෙයි. ඇතිව විනාශවන්නේයයි ...”
“... අහුත්වා සම්භූතං, හුත්වා න භවිස්සතීති ...”
https://pitaka.lk/main?n=541025}


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll