Q. ත්‍රිපිටකයේ සඳහන්ව ඇත්තේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා පමණයි නේද? දස පුණ්‍යක්‍රියා පිළිබඳව සඳහන් බුද්ධ දේශනාවක් තිබේද?
A. දාන = දානය, පිං දීම, පිං අනුමෝදන් වීම යන පුණ්‍ය ක්‍රියා තුන.
සීල = ශීලය, ගරු කිරීම, වතාවත් කිරීම යන පුණ්‍ය ක්‍රියා තුන.
භාවනා = භාවනාව, ධර්ම දේශනය, ධර්ම ශ්‍රවණය, දැක්ම ඍජු කිරීම යන පුණ්‍ය ක්‍රියා හතර.
[(මතක ලෙසට,) මේලෙසින් “ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා” තුළට “දස පුණ්‍ය ක්‍රියා” ඇතුළත් කොට (අභිධර්ම) අටුවාවක හෝ ටීකාවක දක්වා ඇත.]
{“දොළොස් පුණ්‍ය ක්‍රියා” ද දැකිය හැක - කාව්‍යශේඛරය - තොටගමුවේ ශ්‍රී රාහුල හිමි.}