635 - මූලාශ්‍ර?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ත්‍රිලක්ශනයෙන් යුතු පංචස්කන්ධය හා පටිච්චසමුප්පාද යන ධර්මතා චතුරාර්‍ය සත්‍යට අදාලව විග්‍රහ කෙරෙන මූලාශ්‍ර සොයා දෙන්න. කියවීමට pdf හෝ links ලබා දිය හැකි නම් ඉතා වටනේය. තෙරුවන් සරණයි.

A. (http://www.ogatharana.org/)
https://tipitaka.lk/library/0
(https://play.google.com/store/search?q=pitaka&c=apps)

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll