389. පස් වැදෑරුම් නෙය්‍ය ධර්ම?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සංඛොර, විකාර, ලක්කණ, නිබ්බාන, පඥප්ති - පස් වැදෑරුම් නෙය්ය ධර්ම සදහන් සූත්‍රයක් වේද?

A / R. “සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණය” විස්තර කිරීමට යොදාගත් අටුවා පාඨයක් බව පෙනේ.
https://pitaka.lk/main?n=541058

72-73. සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං අනාවරණඤාණන්‌ති එත්‌ථ පඤ්‌චනෙය්‍යපථප්‌පභෙදං සබ්‌බං අඤ්‌ඤාසීති සබ්‌බඤ්‌ඤූ, සබ්‌බඤ්‌ඤුස්‌ස භාවො සබ්‌බඤ්‌ඤුතා, සා එව ඤාණං ‘‘සබ්‌බඤ්‌ඤුතාඤාණ’’න්‌ති වත්‌තබ්‌බෙ ‘‘සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණ’’න්‌ති වුත්‌තං. සඞ්‌ඛතාසඞ්‌ඛතාදිභෙදා සබ්‌බධම්‌මා හි සඞ්‌ඛාරො විකාරො ලක්‌ඛණං නිබ්‌බානං පඤ්‌ඤත්‌තීති පඤ්‌චෙව නෙය්‍යපථා හොන්‌ති. සබ්‌බඤ්‌ඤූති ච කමසබ්‌බඤ්‌ඤූ, සකිංසබ්‌බඤ්‌ඤූ, සතතසබ්‌බඤ්‌ඤූ, සත්‌තිසබ්‌බඤ්‌ඤූ, ඤාතසබ්‌බඤ්‌ඤූති පඤ්‌චවිධා සබ්‌බඤ්‌ඤුනො සියුං. කමෙන සබ්‌බජානනකාලාසම්‌භවතො කමසබ්‌බඤ්‌ඤුතා න හොති, සකිං සබ්‌බාරම්‌මණගහණාභාවතො සකිංසබ්‌බඤ්‌ඤුතා න හොති, චක්‌ඛුවිඤ්‌ඤාණාදීනං යථාරම්‌මණචිත්‌තසම්‌භවතො භවඞ්‌ගචිත්‌තවිරොධතො යුත්‌තිඅභාවතො ච සතතසබ්‌බඤ්‌ඤුතා න හොති, පරිසෙසතො සබ්‌බජානනසමත්‌ථත්‌තා සත්‌තිසබ්‌බඤ්‌ඤුතා වා සියා, විදිතසබ්‌බධම්‌මත්‌තා ඤාතසබ්‌බඤ්‌ඤුතා වා සියා. සත්‌තිසබ්‌බඤ්‌ඤුනො සබ්‌බජානනත්‌තං නත්‌ථීති තම්‌පි න යුජ්‌ජති.
https://tipitaka.org/sinh/cscd/s0517a.att2.xml

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll