183. යමෙක් මෙසේ කියන්නේ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මහණෙනි, යමෙක් මෙසේ කියන්නේද මම රූපස්කන්ධය හැර, වේදනා ස්කනධය හැර, සංඣාස්කන්ධය හැර, විඣානයාගේ ඊමක් හෝ යාමක් හෝ චුතියක් හෝ උත්පත්තියක් හෝ වැඩිමක් හෝ දියුනුවක් හෝ මහත් බවක් පනවන්නෙමියි යන මේ කාරණය සිදු නොවේ. මට මෙහි අර්ථය සරල ආකාරයට විස්තර කර දෙන්න.

A. “මහණෙනි, යමෙක් මෙසේ කියන්නේද, ‘මම රූප ස්කන්ධය හැර, වේදනාස්කන්ධය හැර, සංඥාස්කන්ධය හැර විඥානයාගේ ඊමක් හෝ යාමක් හෝ චුතියක් හෝ උත්පත්තියක් හෝ වැඩීමක් හෝ දියුණුවක් හෝ මහත් බවක් හෝ පණවන්නෙමි’ යන මේ කාරණය සිදු නොවේ."
‘‘යො, භික්ඛවෙ, එවං වදෙය්‍ය - ‘අහමඤ්ඤත්‍ර රූපා අඤ්ඤත්‍ර වෙදනාය අඤ්ඤත්‍ර සඤ්ඤාය අඤ්ඤත්‍ර සඞ්ඛාරෙහි විඤ්ඤාණස්ස ආගතිං වා ගතිං වා චුතිං වා උපපත්තිං වා වුද්ධිං වා විරූළ්හිං වා වෙපුල්ලං වා පඤ්ඤාපෙස්සාමී’ති, නෙතං ඨානං විජ්ජති."

https://www.google.lk/search?q=%E0%B6%B6%E0%B7%93%E0%B6%A2+%E0%B7%83%E0%B7%96%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA&source=lnms&tbm=vid&sa=X&ved=0ahUKEwjm35W-66_VAhXIpI8KHaEgAcYQ_AUIDCgD&biw=1024&bih=662

https://suttacentral.net/si/sn22.54
http://pitaka.lk/231069/cs,aps
http://www.thripitakaya.org/tipitakaya/Index/114?s=1109

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll