Q. කුමර/කුමරි, බඹසර රැකිම කියන්නෙ කුමක්ද? එය බිදෙන්නෙ කුමක් නිසාද? බඹසර රැකිමෙ කුසල් මොනවා ද? එය කැඩිමෙන් සිදුවන අකුසල් මොනවා ද?
A. රාගික (ලිංගික) සිතුවිලි (හෝමෝන) සක්‍රීය වූ පසුවත්, විවාහය දක්වා ම, කුමාර / කුමාරි (ළමා) අවධියේ සිටියාක් මෙන්, එසේ ම සිටීම මින් අදහස් කෙරේ.
මෙය ආගමික මෙන් ම සංස්කෘතික වශයෙන් ඉහළ වටිනාකමක් ඇති ප්‍රතිමානයකි (ධර්මයකි).
ගෝලීයකරණය හා අන්තර්ජාලයීයකරණය මඟින් ද වෙනත් සංස්කෘතීන්ගේ බලපෑම මත ද මෙහි වටිනාකම අවතක්සේරු වන බව පෙනේ.
කුමර බඹසර / කුමරි බඹසර නොරැකීමෙන් ප්‍රධාන වශයෙන්,
1. මානසික රෝග.
2. කායික රෝග.
3. පෞර්ෂීය රෝග (පෞර්ෂ ආබාධ).
ඇතිවෙන අතර, සොඳුරු-සැහැල්ලු-ප්‍රීතිමත් යෞවනය කමාග්නියෙන් දැවීම ම ඛේදයකි.
[- එමඟින් ඉදිරි ජීවිතය ද සම්පූර්ණයෙන් ම අඳුරු විය හැක.]
පුරුෂ පාර්ශවයට යෞවන කුමරියන් / තම පෙම්වතිය / ... පොළඹවා නො සිටීම හා සුරැකීමෙහි ලා ආදියෙහි වඩා වැඩි වගකීමක් මෙහි දී දක්නට ඇත.
{“කුමාරභාවතො පභුති චරණෙන කොමාරබ්‍රහ්මචරියං.”
“කුමාරභාවතො පභුති චරණෙන කොමාරං බ්‍රහ්‌මචරියං චරිංසු තෙ.”}