Q. මිලින්ද ප්රශ්නයේ හැටියට මේ වෙනවිට අධිගම අන්තර්දානය සිද්ද වෙලාද?
A / R. “ ... ඉදින් ඒ සර්වඥශාසනයෙහි බුද්ධපුත්රයෝ ආචාරසීල ගුණවන්ත ප්රතිපත්ති නමැති මහාමෙඝවර්ෂාව පසු පසුවත් අනුබන්ධනය කරන්නාහු වී නම්, මෙසේ මේ සර්වඥශාසනවර සද්ධර්මතළාකය බොහෝ වූ දීර්ඝකාලයක් මුළුල්ලෙහි සිටින්නේ ය. රහතුන්ගෙන් ද ලොකය සිස් නො වන්නේ ය. ...”